කිලිනොච්චිය ළමා නිවාසයේ වදහිංසාවට ලක්වූ ළමුන් පහක් රෝහලට

කිලිනොච්චිය දී පවත්වාගෙන යන මහාදේවා ළමා නිවාසයේ වද හිංසාවට ලක්වූ ළමුන් පස් දෙනෙකු ළමා පරිවාස හා ළමා ආරක්‍ෂක නිළධාරින් විසින් කිලිනොච්චිය දිස්ත්‍රික්ක රෝහලට ඇතුලත් කර තිබේ. විදුලිය සපයන වයර්වලින් සහ හොකි පිතිවලින් ඉකුත් සිසුන් පස් දෙනාට පහරදී ඇති බවත්, ශරීරයේ බොහෝ තැන්වල අභ්‍යන්තර තුවාල සිඳුව ඇති බව ද පැවැසේ. අද දින ඉකුත් ළමා නිවාසයේ සිටි … Continue reading කිලිනොච්චිය ළමා නිවාසයේ වදහිංසාවට ලක්වූ ළමුන් පහක් රෝහලට